SLITHM Pallekale, Kandy

SLITHM මහනුවර – පල්ලේකැලේ

පල්ලේකැලේ පළාත් හෝටල් පාසල ග්‍රාමිය තරුණ ප්‍රජාව ධෛර්්‍යමත් කර ආගන්තුක සත්කාර කර්මාන්තය හා සම්බන්ධ රැකියා ලබා ගැනීමට 1992 වර්ෂයේ ආරම්භ කරන ලදි.

වර්තමානයේ මෙම පාසල මගින් පහත ස`දහන් පාඨමාලා පවත්වනු ලබයි.

  1. සහතික පත් පාඨමාලා
    1. ගෘහ පාලනය
    2. සුපවේදය
    3. ආහාර පාන
    4. අමුත්තන් පිළිගැනිම
  2. කර්මාන්ත වෘත්තිකයන් සදහා සැකසු පුහුණු වැඩසටහන
  3. සහතිකපත්‍ර මට්ටමේ සුපවේදී සන්ධ්‍යා භාග වැඩසටහන්

Acting Principal/Senior Lecturer : Ms.R.W.G.K.Wickramasinghe
E-mail: kumuduniw@slithm.edu.lk

Address: SLITHM, Warapitiya, Kundasale.
Telephone: 0812230900
Fax: 0812230900
Email: kandy@slithm.edu.lk