SLITHM Computer Lab

පරිගණක විද්‍යාගාරය

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයෙහි පස්වන මහල නවීන පරිගණක විද්‍යාගාරයකින් සමන්විතය. මෙම විද්‍යාගාරය තනි පුද්ගල පරිහරණයට ගැලපෙන පරිදි ස්ථාපිත කොට ඇති නවතම පරිගණක පද්ධතියකින් සමන්විත වන අතර, එමගින් සිසුන්ගේ සියළුම කාලීන තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව සහිතය. එනම් අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට, දැනුම දියුණු කර ගැනීමට මෙන්ම පර්යේෂණ සිදුකිරීමට අවශ්‍ය නිදහස් හා සුවදායී පරිසරයකින් යුක්තය.