SLITHM බණ්ඩාරවෙල

බණ්ඩාරවෙල පළමු පළාත්/චන්ද්‍රිකා හෝටල් පාසල මුලිකව 1999 වර්ෂයේ ආරම්භ කළ අතර වර්තමාන ආයතනය ඌව පළාත් සභාව විසින් නව හෝටල් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරිමෙන් අනතුරුව 2004 වර්ෂයේ දී විවෘත කරන ලදී.

වෘත්තිය සුප වේදය, හෝටල් අමුත්තන් පිලිගැනීම, අවන්හල් සහ බීමහල් සේවාව සහ හෝටල් ගෘහ පාලනය යන සහතික පත් පාඨමාලා පිරිනමන අතර නවීන දේශන ශාලා, පුර්ණ පහසුකම් සහිත අංග සම්පුර්ණ මුළුතැන්ගෙයක් , පුහුණු අවන්හලක්, විවේක කාමර, පරිගණක විද්‍යාගාරයක් සහ පුස්තකාලයක් යන පහසුකම් වලින් බණ්ඩාරවෙල හෝටල් පාසල සමන්විත වේ.

Principal: Mr.C. Thennakoon
E-mail: chamindat@slithm.edu.lk

Address: SLITHM, Golf Link Road, Bandarawela.
Telephone: 0572232499
Fax: 0572233145
Email: bandarawela@slithm.edu.lk