SLITHM

ආපනශාලාව

100ය දෙනෙකුට ඉඩ පහසුකම් සහිතව, ඉහලින් නැරඹු විට ඉන්දියන් සාගරය පෙනෙන අයුරින් සය වෙනි මහලේ පිහිටි නවීන සෞඛ්‍යාරක්ෂිත ශිෂ්‍ය ආපනශාලාවකට ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය හිමිකම් කියයි.

උදැසන ආහාර, කෙටි ආහාර, තේ හා දිවා ආහාර ආපන ශාලාව මගින් සපයයි. පටිගතකල සන්සුන් සංගීතයත් ආපන ශාලාවට නිස්කලංක සැකසීමක් ලබා දේ.