SLITHM Food

SLITHM පාඨමාලා ගාස්තු

සංචාරක රියදුරු මාර්ගෝපදේශක පාඨමාලාව හා ජාතික සංචාරක මාර්ගෝපදේශක පාඨමාලාව හැර අන් සියලු පාඨමාලා සදහා රුපියල් 500.00ක ලියාපදිංචි ගාස්තුවක් අය කෙරේ

ශිල්පීය පාඨමාලාව

සූපවේදය LKR 3500.00 මාසීකව
ආපන ශාලා සහ බීමහල් සේවා LKR 3000.00 මාසීකව
හෝටල් ගෘහ පාලනය LKR 3000.00 මාසීකව
හෝටල් පිලිගැනීමේ සේවා LKR 3000.00 මාසීකව

සිව් අවුරුදු හෝටල් සහ ආහාර පාන කළමනාකරණ ඩිප්ලෝමාව- සහතික පත්‍ර මට්ටම

වෘත්තීය සූපවේදය LKR 3500.00 මාසීකව
ආපනශාලා සහ   බීමහල් සේවා LKR 3000.00 මාසීකව
හෝටල් ගෘහපාලනය LKR 3000.00 මාසීකව
අමුත්තන් පිළිගැනීමේ කළමනාකරණය LKR 3000.00 මාසීකව

සිව් අවුරුදු හෝටල් සහ ආහාර පාන කළමනාකරණ ඩිප්ලෝමාව– අන්තර් මාධ්‍ය මට්ටම 

වෘත්තීය සූපවේදය LKR 4100.00 මාසීකව
ආපනශාලා සහ   බීමහල් සේවා LKR 3500.00 මාසීකව
හෝටල් ගෘහපාලනය LKR 3500.00 මාසීකව
අමුත්තන් පිළිගැනීමේ කළමනාකරණය LKR 3500.00 මාසීකව

සිව් අවුරුදු හෝටල් සහ ආහාර පාන කළමනාකරණ ඩිප්ලෝමාව- උසස් පෙළ මට්ටම

වෘත්තීය සූපවේදය LKR 4100.00 මාසීකව
ආපන ශාලා හා අවන්හල් සේවා LKR 3500.00 මාසීකව
 පහසුකම් කළමනාකරණය LKR 3500.00 මාසීකව

සත්කාරක කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව LKR 5750.00 මාසීකව
පේස්ට්‍රි සහ බේකරි (තෙමස් ) LKR 3500.00 මාසීකව
ජාතික සංචාරක මාර්ගෝපදේශක පාඨමාලාව LKR 60,000.00
සංචාරක රියදුරු මාර්ගෝපදේශක පාඨමාලාව LKR 55,000.00

ආධුනිකත්ව පුහුනු පාඨමාලා

ආපනශාලා සහ බීම කවුන්ටර සේවා, පිලිගැනීමේ සේවා, ගෘහපාලනය LKR 500.00
මුළුතැන්ගෙයි සහායක LKR 500.00
පේස්ට්‍රි සහ බේකරි LKR 500.00
ලොන්ඩරි සහායක LKR 500.00

ඉහත ගාසුතු සංශෝධනය විය හැක. 0112382213 හරහා රෙජිස්ට්‍රාර් කාර්යාලය අමතා වැඩි විස්තර ලබා ගන්න.

 

සහතිකලත් සත්කාරක සේවා මූල්‍ය හා කළමනාකරණ ගණකාධිකාරී වෘත්තීය සුදුසුකම්

 

වැඩි විස්තර ලබා ගන්න   http://www.cma-srilanka.org/ වෙත පිවිසෙන්න